ලංකාවේ මායාකාරි ලංකාවම පුදුම කරපු හැටි
ITN නාලිකාවේ විකාශය වන Youth With Talent වීඩියෝ පට සමාජ වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වනවා.
ඒ එම තරගයේ විවිධ විශේෂ අවස්ථා හේතුවෙන්. එලෙස වින්ද්‍යා කල අපුරු මැජික් එකක් මේ වන විට සමාජ වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වනවා.
එම වීඩියෝ පටය පහතින් බලන්න.