රනිල් මල්ලවආරච්චිත් රැප් පටන්ගනී ?
ප්රවීන ගායක මිල්ටන් මල්ලවආරච්චිගේ පුත් ජනප්රිය ගායක රනිල් මල්ලවආරච්චිගේ ගිණුමේ සජීවී විකාශය වූ වීඩියෝ පටයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වනවා.
ඒ රැප් ගායක ෆිල්ටි සමග ඔහු සිටින වීඩියෝවක්. ඔවුන් සීගිරියේ සංචාරයක නිරත වන අතර තුර මෙය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
එම වීඩියෝව පහතින් බලන්න.