සම්බාහන මුවාවෙන් ගෙන ගිය කොල්ලුපිටියේ හයි ෆයි ගණිකා මධ්‍යස්ථානය
ආයුර්වේද සම්භාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන යන ලද ගණිකා මධ්‍යස්ථාන පිලිබඳ පුවත් පසුගිය කාලයේ වාර්තා වුණා.
එලෙස සම්භාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ ගණිකා මධ්‍යස්ථානක් වැටලීමට පොලිසිය සමත් වී තිබෙනවා.
ඒ කොල්ලුපිටිය පොලිස්ථානය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගන්නා ලද සොදිසි වරෙන්තුවක් මතයි.
මෙහිදී තායි ලදුන් තිදෙනෙකු ඇතුළුව කාන්තාවන් 11 දෙනෙකු හා කළමනාකරු ඇතුළු එහි සේවය කල පිරිමි පුද්ගලයකු ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.