සාරංග කරපු වැඩක් අන්තර්ජාලයේ හුවමාරු වෙයි


සාරංග කරපු වැඩක් අන්තර්ජාලයේ හුවමාරු වෙයි

ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති කල රංගන ශිල්පියෙක්.


ඔහු කල ක්‍රියාවක් හේතුවෙන් යලි සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු සම්බන්ධයෙන් කතාබහකට ලක් ව තිබෙනවා.

මෙම ක්‍රියාව අගයමින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් පවසන්නේ මෙවැනි කලාකරුවන්ට ගරුකළ යුතු බවයි.

එම වීඩියෝ පටය පහතින් බලන්න.




www.reader.lk