මහින්ද එක්ක ඒකාබද්ධ විපක්ෂය බයිසිකලේ පාර්ලිමේන්තුවට ආපු හැටි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින පාපැදියෙන් පාර්ලිමේන්තුවට පැමිණියා. ඒ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් සමගයි.
ඇති වූ ඉන්ධන අර්බුදයට ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා මෙලෙස පාපැදි මගින් පැමිණි බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ ගත් ඡායාරූප පෙළක් පහතින් බලන්න.