හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා


හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා

වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි පාසල් සිසුවෙකු පිළිබද පුවතක් හලාවත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඔහු මෙලෙස මෙම සිසුවිය දුෂණය කර ඇත්තේ හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී බව පොලිසිය කල පරීක්ෂණ වලදී හෙළි වී තිබෙනවා.

එසේ සෙල්ලම් කරමින් සිටින අතර තුර දැරිය ඇදක් යට සැගවී සිටියදී සැකකරු විසින් ඇඳ යටට විත් දැරියට අතවර කර ඇති බව සඳහන්.

www.reader.lk