මුත්‍රා වලින් දුවන වාහනයක් හදන්න එකෙක් නැද්ද?


මුත්‍රා වලින් දුවන වාහනයක් හදන්න එකෙක් නැද්ද? - දුලීකා මාරපන


මේවන විට ඇති වී ඇති තෙල් ගැටලුව හේතුවෙන් රට තුල ලොකු කතාබහක් ඇතිව තිබෙනවා.

එමෙන්ම බොහෝ දෙන මේ සිද්ධිය හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම හේතුවෙන් රටේ බොහෝ දෙන මේ පිළිබද තම අදහස් පල කර තිබෙනවා.

ජනප්‍රිය නිළියක් වන දුලීකා මාරපන තම ෆේස්බුක් ගිණුමේ තෙල් ගැටලුව සම්බන්ධයෙන් දැක් වූ අදහසක් පහතින් බලන්න.





www.reader.lk