දෙවෙනි ඉනිමේ දෙව්මිගේ අලුත්ම ටික


දෙවෙනි ඉනිමේ දෙව්මිගේ අලුත්ම ටික

දෙරණ රුපවාහිනියේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන දෙවෙනි ඉනිම ටෙලිනටයේ ජනප්‍රිය චරිතයකට පණපොවන නයනතාරා වික්‍රමාරච්චිගේ නවතම ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

එම ඡායාරූප පෙළ පහතින් බලන්න.

ඡායාරූප - දිලීප් තරංග












www.reader.lk