චමත්කාගේ අලුත් ටිකක්
නිරූපණ ශිල්පිණි චමත්කා ලක්මිණී සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති වුණා.
ඒ ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් අන්තර්ජාලයට එක් වීමත් සමගයි. චමත්කා ලක්මිණී ගීතමය වීඩියෝ පටයක් රූගත කිරීමකදී ගත් ඡායාරූප පෙළක් පහතින් බලන්න.