ගායකයෙක් විදියට අද මෙතන හිටියට මමත් ජීවිතේ ගොඩක් දුක් වින්දා - චාමර වීරසිංහ


ගායකයෙක් විදියට අද මෙතන හිටියට මමත් ජීවිතේ ගොඩක් දුක් වින්දා - චාමර වීරසිංහ

"මට මේ මල්ලිගෙ නම් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..බුදු සරණයි"



ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ සමාජ ජාල වෙබ් අඩවි තුල දැඩි කතාබහක් ඇති වුණා. ඒ ඔහුට පිරිනැමුණු සම්මානය හේතුවෙන්.

ඔහු තරුණ තරුණියන් අතර ද ජනප්‍රිය ගායකයෙක් වන අතර ඔහුගේ රුව සහිත පච්චයක් සම්බන්ධයෙන් ඔහු සටහනක් තබා තිබුනේ මෙලෙසින්.


" ගායකයෙක් විදියට අද මෙතන හිටියට මමත් ජීවිතේ ගොඩක් දුක් වින්දා..ඒත් ඒ දුක අද මාව කොයිතරම් සතුටින් තියනවද...මල්ලි.

මට හිතා ගන්න බෑ බං.....


උඹ මාර එකෙක්...කියන්න වචන නෑ බං.උඹට ගොඩක් ස්තුතියි.මේ නිර්මාණය කරපු මල්ලිගෙ හැකියාවත් අගය කරනව...මට මේ මල්ලිගෙ නම් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..බුදු සරණයි... "

www.reader.lk