රටවල් 8 ක් එකතු වී ලංකාවේ කරපු ලොකුම රැප් එක
රටවල් 8 ක් එකතු වී කරපු අපුරු රැප් ගීතයක් අපට හමු වුණා. මෙම ගීතය ශ්රී ලංකාවේ නිර්මාණය කර ඇති අතර එයට රටවල් 8 ක රැප් ගායකයින් 23 ක් එකතු වී තිබෙනවා.
මේ සඳහා භාෂා 10 ක් යොදා ගෙන ඇති බවයි ඔවුන් පැවසුවේ. එම ගීතය පහතින් බලන්න.