ශාරුක්ගේ දුව යළි අන්තර්ජාලය කළඹයි 5:23 PM No Comments ශාරුක්ගේ දුව යළි අන්තර්ජාලය කළඹයි ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ගේ දියණියගේ ඡායාරූප පෙළක් හේතුවෙන් අන්තර්ජාලය තුල දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. ඒ ඇය තම මිතුරියන් කිහිපදෙනෙකු සමග උත්සවයකට සහභාගී වන ඡායාරූප පෙළක් හේතුවෙන්. එම ඡායාරූප පෙළ පහතින් බලන්න. www.reader.lk