ඒ ගොල්ලෝ ධර්මය නාමයෙන් බිස්නස් එකක් කළා
" ඒ පූච්චන්කාරයෝ බෝ ගස් හිටවගෙන කරඬු හදාගෙන ඒවා ධර්මය කියලා මිනිස්සුන්ට පෙන්න පෙන්න රැවට්ටුවා "
සමන්ත භද්‍ර හිමි සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක ලක්වන හිමිනමක් වනවා.
සමන්ත භද්‍ර හිමියන් පසුගිය දා මල්වතු පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල හිමියන් බැහැ දැක පසුගිය දා සමාව ඉල්ලීම සම්බන්ධයෙන් ද සමාජ වෙබ් අඩවි ඔස්සේ කතාබහක් ඇති වුණා.
කෙසේ වෙතත් සමන්ත භද්‍ර හිමියන්ගේ ප්‍රකාශයක් සහිත නවතම වීඩියෝ පටයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වනවා.
එම වීඩියෝ පටය පහතින් බලන්න.