ඉරාජ්ව පතුරු ගැහු සමන් එදිරිමුණි ඉරාජ් එක්ක කරපු වැඩේ


ඉරාජ්ව පතුරු ගැහු සමන් එදිරිමුණි ඉරාජ් එක්ක කරපු වැඩේ
"මුනුත් හරියට දේශපාලනඥයෝ වගේ"


පසුගිය දින කිහිපයේ දැඩි ලෙස කතාබහකට ලක් වූ දැනුණා ගීතය සමාජ ජාල වෙබ් අඩවි තුල ජනප්‍රිය මාතෘකාවක් වුණා.

එම ගීතය නිර්මාණය කළ ඉරාජ් වීරරත්න හට විශාල වශයෙන් චෝදනා එල්ල වුණා. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සංගීතවේදියෙකුගේ කතාවක් නිර්මාණයට යොදාගත් බවට පවසමින්.

දෙරණ රුපවාහිනියේ විකාශය වන දෙවෙනි ඉනිම රචනා කරන සමන් එදිරිමුණි ලිපියක් මගින් ඉරාජ්හට දැඩි ප්‍රහාර එල්ල කර තිබුණා.

එම ලිපියගෙන සමාජ ජාල වෙබ් අඩවි පුවත් නිර්මාණය කළා. එලෙස පැවසු සමන් එදිරිමුණි ඉරාජ් සමග ඉකුත් දින එක්ව ක්‍රිකට් තරගයක් සදහා සහභාගී වුණා.

ඒ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත ශිල්පින් සහ කලාකරුවන් එක්වයි. කෙසේ වෙතත් ඒ අතර අන්තර්ජාලය හරහා ඉරාජ් විරරත්නට චෝදනා එල්ල කළ රැසක් ඒ සඳහා එක්ව සිටියා.

මේ සම්බන්ධයෙන් සමාජ ජාල භාවිතා කරනන් පවසා සිටියේ "මුනුත් හරියට දේශපාලනඥයෝ වගේ" යනුවෙන්.

































































































































































www.reader.lk