ඕෂධීගේ අලුත්ම ඒවා
නිරූපණ ශිල්පිණි ඕෂධී හිමාෂා පසුගිය කාලයේ කාගේත් කතාබහකට ලක් වූ නිරූපණ ශිල්පිණියක්.
ඒ ඈ රංගනයෙන් දායක වූ මියුසික් වීඩියෝ ජනප්රිය වීමත් සමගයි. ඇගේ නවතම ඡායාරූප එකතුවක් කතාබහට ලක්ව තිබෙනවා. එම ඡායාරූප එකතුව පහතින් බලන්න.
ඡායාරූප - අමිත තෙන්නකෝන්