මැතිව්ස්ට ඩුබායි තරගය අහිමි වෙයි


මැතිව්ස්ට ඩුබායි තරගය අහිමි වෙයි

පාකිස්ථානය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය සදහා ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබෙනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල කියාසිටියේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටි මැතිව්ස් ඉන් අසමත් වී ඇති බවයි.

පාදයේ ආබාධයක් හේතුවෙන් මැතිව්ස්ට පාකිස්ථානය සමග අබුඩාබිහිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයට සහභාගිවීමේ අවස්ථාවද අහිමි වුණා.

- K. කුමාර

www.reader.lk