දෙවෙනි ඉනිමේ මල්කි හංගපු රහස්


දෙවෙනි ඉනිමේ මල්කි හංගපු රහස්

දෙරණ ටිවී ඔස්සේ විකාශය වන දෙවෙනි ඉනිම මේ වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය වී තිබෙනවා. මෙම ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ද කතාබහක් ඇති වනවා.




මෙම ටෙලිනාට්‍යයේ කාගේත් අවධානය දිනාගත් චරිතයක් වන මල්කි සමග කළ කතාබහක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා. මල්කි චරිතයට පණපොවන විදුෂි උත්තරා ප්‍රසිද්ධ නොකරන කරුණු කිහිපයක් ද මෙහි ඇතුලත් වනවා.

එම වීඩියෝ පටය පහතින් බලන්න.


www.reader.lk