ලහිරු මුදලිගේ විවාහ වෙයි




ලහිරු මුදලිගේ විවාහ වෙයි

ස්වර්ණවාහිනි රුපවාහිනියේ ජනප්‍රිය නිවේදකයකු වන ලහිරු මුදලිගේ ගේ විවාහ මංගල්‍ය උත්සවය ඉකුත් දින යෙදී තිබුණා.


එම උත්සවය පැවැත්වුණේ කොළඹ Cinnamon Grand හොටලයෙදියි. මෙම විවාහ උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගී වුණා.

එම අවස්ථාවේ ඡායාරූප පෙළක් පහතින් බලන්න.

























www.reader.lk