සැමියා එක්ක ගයේෂා උපන් දිනය සමරයි - අලුත් අමුත්තාත් එකතු වෙයි
ජනප්රිය රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා උපන්දිනය ඉකුත් දිනට යෙදී තිබුණා. ඇය එය සමරා තිබුනේ ද තවත් අමුත්තෙකු සමගයි.
සිය 30 වැනි උපන්දිනය සමරු ඇයගේ කැඳැල්ලට පැමිණි අමුත්තා සහ සැමියා සමග එක්ව එය සැමරු අයුරු පහතින් බලන්න.