දකුණු පළාතේ අහසේ වුණු අත්භූත දේ - මුහුදට වැටුණු වස්තුව මොකක්ද ?
දකුණු පළාතේ ප්රදේශ රැසකට අද රාත්රි 9.00ට පමණ පිපිරුම් හඬක් ඇසුණා. මෙලෙස විශාල ශබ්ධයක් ඇසුණු බවට ප්රදේශවාසීන් පවසා තිබෙනවා.
මාතර වෙරළ ආශ්රීත ජනතාව ද පවසා ඇත්තේ විශාල එළියක් සමග යමක් මුහුදට පතිත වන අයුරු දුටු බවයි.