ජනප්‍රිය නිළියකගෙන් නිෂ්පාදකට ලිංගික අතවර චෝදනා



ජනප්‍රිය නිළියකගෙන් නිෂ්පාදකට ලිංගික අතවර චෝදනා

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිළියන් හට නිෂ්පාදක වරුන්ගෙන් ලිංගික අතවර වූ බවට පසුගිය කාලයේ විවිධ මාධ්‍ය වාර්තා කර තිබුණා.


එලෙස ගේම් ඔෆ් තේ‍රා්න්ස් නම් වන ලොව පුරා අතිශයින් ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවේ රඟපාන නිළි ලීනා හීඩි ද පසුගියදා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ නිළියන්ට ලිංගික අතවර කළ බවට නැගුණු චෝදනා නිසා ආන්දෝලනයට ලක්වූ සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදක හාවි වෙයි න්ස්ටේන් තමාටද ලිංගික අතවර කිරීමට උත්සහා කළ බවටයි.

තමා ඔහුව ප්‍රතික්ෂේප කිරීම නිසා වෙයින්ස්ටේන් අතිශයින් කෝපයට පත්වූ බවද ඇය විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

www.reader.lk