කඳුල ඉතින් සමා වෙයන්, මේවා බලලා හිනා වෙයන් කියලා තමයි මට කියන්න තියෙන්නේ - ෆිල්ටි
රැප් සංගීතයට ප්රවීණ ගායකයින විවිධ හරස් කැපීම් සිදු කරන බව රැප් ගායක FiLL T පවසනවා.
ඔහු ඒ බව සඳහන් කරන වීඩියෝ පටයක් සමාජ ජාල වෙබ් අඩවි තුල හුවමාරු වනවා.
එම වීඩියෝ පටය පහතින් බලන්න.
සම්පුර්ණ වීඩියෝ පටය පහතින් බලන්න