ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයක සිටින ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ හුවමාරු වනවා.
ඒ මාළඹේ ප්‍රදේශයේ ඉදිකල ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයක සිටින ඡායාරූපයි.
ඔහු පුහුණු සැසියක් සදහා සහභාගී වූ අතර එම ඡායාරූප මෙලෙස හුවමාරු වනවා. එම ඡායාරූප පහතින් බලන්න.