අනුහස්, දෙව්මිව විවාහකරගෙන?


අනුහස්, දෙව්මිව විවාහකරගෙන?

මේ දිනවල ජනප්‍රියම ටෙලි නාට්‍යය වන දෙවෙනි ඉනිමේ ජනප්‍රිය චරිත දෙකක් වන අනුහස් හා දෙව්මිගේ ඡායාරුප පෙළක් සමාජ ජාල වෙබ් අඩවි හරහා හුවමාරු වනවා.

ඒ අනුහස් හා දෙව්මි මනාල යුවළක් සේ හැඩවුණු ඡායාරූප කිහිපයක්. එම ඡායාරූප වල දැක්වෙන්නේ ඔවුන් අතිනත ගෙන ඇති බවයි.

එම ඡායාරූප පෙළ පහතින් බලන්න.






www.reader.lk