ටීනාගේ අලුත් ටිකක් අන්තර්ජාලය කළඹයි
ජනප්රිය නිරූපණ ශිල්පිනියක් වන ටීනා ප්රනාන්දු සමාජ ජාල වෙබ් අඩවි තුල කතාබහක් ඇති වන නිරූපණ ශිල්පිණියක්.
ඒ පසුගිය කාලයේ අන්තර්ජාලයට එක් වුණු ජනප්රිය මියුසික් වීඩියෝ හේතුවෙන්.
ඇයගේ නවතම ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා. එම ඡායාරූප පෙළ පහතින් බලන්න.