සමන් එදිරිමුණි දෙවෙනි ඉනිමෙන් ඉවත් කරලද?



සිඳු ලියපු එක නවත්තපු මට දෙවෙනි ඉනිම ලියන එක නවත්තන එක මහ කජ්ජක් නෙමෙයි - සමන් එදිරිමුණි

සමන් එදිරිමුණි දෙවෙනි ඉනිමෙන් ඉවත් කරලද?


මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය කාගේත් සිත දිනා ගත් ටෙලි නාට්‍යක්.


එම ටෙලි නාට්‍ය රචනා කරන සමන් එදිරිමුණි සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහකට ලක් වනවා.

ඒ ඔහු කරන යම් යම් ප්‍රකාශ හේතුවෙන්. ඔහු සිය ෆේස්බුක් ගිණුම මගින් එහි අධක්‍ෂක සාරංග මෙන්ඩිස් මහතා වෙත සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින් බලන්න.


කෙසේ වෙතත් සමාජ ජාල භාවිතා කරන ඇතැමුන් පෙන්වා දෙන්නේ මෙම ටෙලිනාට්‍ය කොපියක් ලෙසයි.

www.reader.lk