දැන් හැදෙන වීඩියෝ ගොනයි මීමයි වගේ - Iraj Production අධ්‍යක්ෂක කියයි


දැන් හැදෙන වීඩියෝ ගොනයි මීමයි වගේ - Iraj Production අධ්‍යක්ෂක කියයි

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන ඇතැම් මියුසික් වීඩියෝ කිසිදු ගැලපීමක් නොමැතිව නිර්මාණය කරන බව ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝ නිර්මාණය කරන Iraj Production ආයතනයේ අධ්‍යක්ෂක ප්‍රියංග රණසිංහ පවසනවා.


ඔහු පවසන්නේ කිසිදු ගැලපීමක් නොමැතිව නිරුවත යොදා ගනිමින් මෙය ඇතැම් ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරු යොදා ගන්න බවයි.

එමෙන්ම මෙය එලෙස සිදු කළහොත් විනාශයක් වන බවද ඔහු සදහන් කරනවා. ඔහු මේ බව සදහන් කරන වීඩියෝ පටයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වනවා. එම වීඩියෝ පට පහතින් බලන්න.




www.reader.lk