පියුමි යලිත් කොරියාවේ වේදිකාවට නැග සංවේදීව කිව්ව කතාව
කොරියාවේ සංගීත ප්රසංගයකට සහභාගී වූ පියුමි හංසමාලි හට පැමිණි ඇතැම් පිරිස් විසින් එල්ල කළ ප්රහාරය සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි සේ කතාබහකට ලක්වන පුවතක් වී තිබෙනවා.එමෙන්ම එම සිදුවීම සම්බන්ධයෙන් පියුමි ෆේස්බුක් ඔස්සේ සජීවීව පැමිණ සිද්ධිය විස්තර කළා.
එම පුවත සම්බන්ධයෙන් මිට පෙර අප වාර්තා කර අතර පියුමි යලිත් කොරියාවේ ප්රසංගයක සහභාගී වී තිබෙනවා.
එම ප්රසංගය සදහා සහභාගී වූ පියුමි සංවේදීව කතා කළ. ඒ පැමිණ සිටි පිරිස් වෙතයි. එම කතාව පහතින් බලන්න.