පින් පොන්ට පියුමිගෙන් කනේ පහරක්


"ඔබේ තත්වේ ඉතාමත් දරැනු අතට හැරි ඇත.වාහාම ගොස් වෛද්‍යය වරයෙකු මුන ගැහෙන්න "
පින් පොන්ට පියුමිගෙන් කනේ පහරක්

පියුමි හංසමාලි රංගනයෙන් දායක වූ දැනුණා ගීතය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ දැඩි කතාබහක් ඇති වුණා.


ඒ සමග පියුමි හංසමාලි කොරියාවේදී ප්‍රහාරයකට ලක් වූ බවට සමාජ ජාල වෙබ් අඩවි වාර්තා කළා.

එම සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝවක් පල කරමින් විකට නළුවෙකු වන පින් පොන් කියා සිටියේ එය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවයි.

එමෙන්ම ඉන් පසු දින එම වීඩියෝව ඉවත් කර පින් පොන් පවසා සිටියේ පෙර දින තමන් සිදු කළ ප්‍රකශය පිළිබද තම කණගාටු වන බවත් ඒ වෙනුවෙන් තමන් සමාව අයදින බවයි.

ඔහු එලෙස හැසිරීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරනන්ගේ දැඩි ප්‍රහාරය හමුවේ එම විදියෝවද ඔහු ඉවත් කළා.

එසේ තිබියදී එම විදියෝවත් ඉවත් කර ඉන් පසු දින තවත් වීඩියෝවක් එක් කරමින් ඔහු පවසා සිටියේ තමන් පෙර සිටි මතයේම සිටින බවත් එය සිදු කලේ යම් යම් පුද්ගලයින්ගේ කීමකට අනුව බවයි.

මේ සම්බන්ධයෙන් පියුමි හංසමාලි තම ෆේස්බුක් ගිණුමේ සටහනක් එක් කර තිබෙනවා.

එම සටහන පහතින් බලන්න.










www.reader.lk