පේෂල මනෝජ් එදා වික්ටර් රත්නායක බයිට් එකට ගත් හැටි


පේෂල මනෝජ් එදා වික්ටර් රත්නායක බයිට් එකට ගත් හැටි

ජනප්‍රිය කලාකරුවෙකු වන පේෂල මනෝජ් පසුගියදා කළ වීඩියෝ පටයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වුණා.


ඒ ඉරාජ් වීරරත්නගේ නවතම නිර්මාණය වන දැනුනා ගීතය සම්බන්ධයෙන්. ඔහු එහිදී පවසා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් ඉතා කණගාටු වන බවත් තම මිතුරෙකු වන ඉරාජ් මෙලෙස කිරීම සම්බන්ධයෙන් තමා කණගාටු වන බවයි.

එමෙන්ම ඔහු වැඩි දුටරත් කියා සිටියේ මෙය අන්තර්ජාලයට මුදා හැරීමට පෙර තමන් දැනුවත් වුවා නම් මෙය සිදු කිරීමට නොදෙන බවයි.

එමෙන්ම වික්ටර් රත්නායක මහතා ජේෂ්ඨ කලාකරුවෙකු වන බවත් ඔහු පවසා සිටියා.

කෙසේ වෙතත් එම කතාව ශ්‍රී ලංකාවේ බොහෝ පිරිස් කතාබහක් ඇති කරමින් සමාජ් ජාල හරහා හුවමාරු කළා.

පේෂල, ඉරාජ් සමග වේදිකාවක් මත මීට පෙර වික්ටර් රත්නායක මහතාගේ වයස ගෙන සමච්චලේට ලක් කළා.

පේෂල වික්ටර් රත්නායක මහතාගේ නම සදහන් නොකර එදින සිදු කලේ අපහසකිරීමක් නොවේද? 

ඔබේ අදහස් සදහන් කරන්න..










www.reader.lk