ගෑනුන්ට ගරු කරන්න ඉගෙන ගනිං - පියුමිගේ සම්පුර්ණ වීඩියෝව පිට වෙයි
"ගෑනුන්ට ගරු කරන්න ඉගෙන ගනිං" යනුවෙන් පියුමි හංසමාලි කළ ප්රකාශයක් පසුගිය දින කිහිපයේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ වීඩියෝ පටයක් හුවමාරු වුණා.
ඒ පියුමිහට කොරියාවේදී එල්ල වූ ප්රහාරයෙන් පසුවයි. එම වීඩියෝ පටයේ සම්පුර්ණ වීඩියෝ පටය මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.
ඒ ජනප්රිය ගායක දුෂ්යන්ත් වීරමන්ගේ නවතම ගීතමය වීඩියෝවයි. එම ගීතය පහතින් බලන්න.