වික්ටර් රත්නායකගේ කතාවේ වීඩියෝව පිට වෙයි - පියුමි ගැබ් ගනී
මේ දිනවල දැඩි කතාබහකට ලක් වූ පියුමි හංසමාලි රංගනයෙන් දායක වන ගීතය මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.
එම ගීතය සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ බොහෝ ලෙස කතා බහකට ලක් වුණා.
ගීතය ප්රවීණ සංගීත වේදියෙකු වටා ගෙතුණු කතාවක් මුල් කර ගනිමින් නිර්මාණය කර ඇති අතර ගීතය මේ වන විටත් විශාල පිරිසක් නරඹා තිබෙනවා.
එම ගීතය පහතින් බලන්න.
මේ සම්බන්ධයෙන් පියුමි දැක වූ අදහස් පහතින්.
එම ගීතය පහතින් බලන්න.
මේ සම්බන්ධයෙන් පියුමි දැක වූ අදහස් පහතින්.