ඉරාජ් පියුමි දාලා කරේ වික්ටර් රත්නායකගේ කතාවද ?


ඉරාජ් පියුමි දාලා කරේ වික්ටර් රත්නායකගේ කතාවද ?

පියුමි හන්සමාලි සම්බන්ධයෙන් මේ වන විට විශාල වශයෙන් කතාබහකට ලක් වනවා.


ඒ ඇය නිරුවත් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්. ඇය මෙලෙස නිරුවත්ව වි ඇත්තේ ඉරාජ් වීරරත්නගේ නවතම ගීතය සදහායි.

ඇය පවසන්නේ එය රංගනයක් බවත් එය කලාත්මක බව පෙනෙන ආකාරයට තමන් එහි රංගනයෙන් දායක වූ බවයි.

එමෙන්ම ඉරාජ් වීරරත්න මෙම ගීතය සම්බන්ධයෙන් මුල් වරට කළ ප්‍රකාශයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වනවා.

එහිදී ඔහු පවසන්නේ ප්‍රවීණ ගායකයෙකු සහ තරුණියක් අතර ඇති වූ ප්‍රේම සම්බන්ධයක් සම්බන්ධයෙන් මෙම වීඩියෝ පටය නිර්මාණය කර ඇති බවයි.

එය පසු ගිය කාලයේ කතාබහකට ලක් වූ ප්‍රවීන සංගීතවේදියෙකුගේ කතාවක් බවත් ඔහු මෙහිදී පවසනවා.

ඔහු ඒ බව සදහන් කළ වීඩියෝ පටය පහතින් බලන්න.


මේ සම්බන්ධයෙන් පියුමි කළ කතාබහ පහතින්.


සම්පුර්ණ කතාව පහතින් බලන්න.

www.reader.lk