බුකිය කැළඹු ටානියාගේ ටික
කාලයෙන් කාලයට අන්තර්ජාලය හරහා ඡායාරූප එකතු හුවමාරු වනවා.
ඒ අතර නිරුපණ ශිල්පිණි ටානියා ෆ්ලැමින්ගේ සරාගී ඡායාරූප එකතුවක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ කතා බහට ලක්ව තිබෙනවා.
එම ඡායාරූපකරණය කර ඇත්තේ රනුක විජේවර්දන විසින්. එම ඡායාරූප පෙළ පහතින් බලන්න.