අලුත් වීඩියෝ එකේ මම නිරුවත් වුණා - පියුමි හංසමාලි


අලුත් වීඩියෝ එකේ මම නිරුවත් වුණා - පියුමි හංසමාලි


ජනප්‍රිය නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි කාලයෙන් කාලයට කතාබහකට ලක් වන ශිල්පිණියක්.


බොහෝ කලකට පසු ඇගේ නවතම පුවතක් අප වෙත වාර්තා වුණා. ඒ ඇය ඉරාජ් වීරරත්නගේ ගීතයකට පෙනී සිටීම සම්බන්ධයෙන්.

ඇය මෙම වීඩියෝව සදහා පෙනී සිට ඇත්තේ නිරුවත් දර්ශණ සහිත දර්ශණ වලට බව ඇය පවසනවා. ඇය මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වීඩියෝ පටයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

මෙම වීඩියෝ පටය ඉදිරි දිනයේදී අන්තර්ජාලයට එක් වන බවයි එහිදී වැඩි දුරටත් ඇය සදහන් කර ඇත්තේ.

එම වීඩියෝ පටය පහතින් බලන්න.




සම්පුර්ණ වීඩියෝ පටය මෙතැනින්.


www.reader.lk