මොබිටෙල් SMS එක බලපු ෆෝන් වලට වුණ දේ



මොබිටෙල් SMS එක බලපු ෆෝන් වලට වුණ දේ
ඔබේ දුරකථනයත් මේ SMS එක ආවද ?


කෙටි පණිවිඩයක් හේතුවෙන් බොහෝ දුරකථන අක්‍රිය වන බවට චෝදනා රැසක් අපවෙත ලැබී තිබෙනවා.

එම චෝදනා එල්ල වී ඇත්තේ මොබිටෙල් පාරිභෝගිකයින්ගෙන්. ඔවුන් පවසන්නේ ඔවුන්ට ලැබුණු කෙටි පණිවිඩයක් හේතුවෙන් මෙය සිදු වූ බවයි.


එම කෙටි පණිවිඩය නරඹන විට දුරකථනය ක්‍රියාවිරහිත වී අක්‍රිය වන බවයි ඔවුන් සදහන් කරන්නේ.

මේ සම්බන්ධව පැමිණිලි රැසක් අප වෙත ලැබී ඇති අතර මේ සම්බන්ධයෙන් අද අප කල විමර්ශනයකදී හෙළි වුනේ ශ්‍රී ලංකාවේ දුරකථන අලුත්වැඩියා කරන වෙළඳසැල් වලට 100 වැඩි සංඛ්‍යාවක් එක් ආයතනයකට ලැබී ඇති බවයි.

එම හේතුවෙන් මේ සම්බන්ධයෙන් මොබිටෙල් ආයතනයේන් අප කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ මෙය තවමත් කුමන ආකාරයකට සිදු වූවාද යන්න තවමත් විමර්ශනය කරන බවයි.

දුරකථන අලුත්වැඩියා කරන ආයතනයක පුද්ගලයෙකු අප වෙත දුරකථනය මගින් මේ සම්බන්ධයෙන් විස්තර කළ අයුරු පහතින් බලන්න.

www.reader.lk