අලි බේරගන්න හැටි කරුණාරත්න පරණවිතාන කියලා දෙයි


අලි බේරගන්න හැටි කරුණාරත්න පරණවිතාන කියලා දෙයි

" මමත් මෙය අත හරින්නේ නැත. මම කිඹුලා කතත් මා මැරෙතත් පනිනවා ගගේ මාදිලියේ සටන් කළ අයෙකි. මම තනි අලියකු සේ වුව සටන් කරමි. සබරගමු සමන් දෙවියන්ගේ අලින්ගේ හැටි එහෙමය "



අලි ඇතුන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතාබහකට ලක් වුණා. ඒ අලි ඇතුන් මරා දමා කරන විනාශයත් සමගයි.


මේ සම්බන්ධව සමාජ ජාල වෙබ් අඩවි වලද දැඩි කතාබහක් ඇති වුනා. අලි ඇතුන් බේරා ගන්න තමන් තනි අලියකු සේ සටන් කරන බව අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කර තිබුනේ අලි ඇතුන් සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් එක් කරමින්.

එම සටහන පහතින් බලන්න.


www.reader.lk