ඉරාජ්ගේ මනමාලි 2 තිරය පිටුපස ඔබ නොදුටු පැත්ත


ඉරාජ්ගේ මනමාලි 2 තිරය පිටුපස ඔබ නොදුටු පැත්ත


ඉරාජ් වීරරත්නගේ නවතම ගීතය වන මනමාලි 2 ගීතය මේ වන විට youtube ඔස්සේ විශාල පිරිසක් කෙටි කලක් තුලදී නරඹා තිබෙනවා.




එම ගීතය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පෙර ගීත මෙන් කතාබහකට ලක් වුණා. ඒ ගීතය තහනම් වූවායයි මත සමාජ ගත වීමත් සමගයි.


කෙසේ වෙතත් ගීතය මේ වන විට ජනප්‍රිය වී ඇති අතර ගීතය තිරයෙන් පිටුපස නිර්මාණය වු අයුරු පහතින් බලන්න.


ගීතය පහතින් බලන්න.

www.reader.lk