අරවින්ද නායකත්වයට..මහේලට තැනක් නෑ
කුමාර් සංගක්කාර ඕනෑම කාලයක ක්රීඩා කළ ක්රීඩකයින් අතරින් තමන් කැමැති ක්රීඩකයන් 11 දෙනෙකුගේ කණ්ඩායමක් නම් කර තිබෙනවා.
එම කණ්ඩායමේ නායකත්වය අරවින්ද ද සිල්වාට හිමිව ඇති අතර මහේල ජයවර්ධනට කණ්ඩායමේ ස්ථානයක් අහිමි වීම විශේෂිත කරුණක් වනවා.
එම කණ්ඩායම පහතින් දැක්වෙනවා.