එක්සත් ජාතික පක්ෂයට තිස්ස නැතුව බැරිද ? - සම්පුර්ණ කතාව අහන්න
එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා තවමත් ක්සත් ජාතික පාක්ෂිකයෙක් බව ඔහු පවසනවා.
ඔහු මේ බව සදහන් කර තිබුනේ news24 ''මහජන දිනය'' වැඩසටහනට එක් වෙමින්.
එමෙන්ම ලොකු හිඩැසක් එක්සත් ජාතික පක්ෂයේ තිබෙන බවත් එයට ඔහු අවශ්‍ය බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරනවා.
ඔහු සමග කල සම්පුර්ණ කතාව පහතින් අහන්න.