රිතු ආකර්ෂාගේ අලුත් ටික



රිතු ආකර්ෂාගේ අලුත් ටික
ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සඳහා ගොස් ආපසු එන අතරතුර ජනප‍්‍රිය ටෙලිනාට්‍ය නිළි රිතු ආකර්ෂා අනතුරට ලක් වීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ බොහෝ ලෙස කතාබහකට ලක් වුණා.

ඇය මේ වනවිට ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන අතර ඇයගේ නවතම ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

එම ඡායාරූප පෙළ පහතින් බලන්න.







www.reader.lk