පේජ් ඇඩ්මින්ලාට රිදෙන්න ඉරාජ් කිව්ව කතාව


පේජ් ඇඩ්මින්ලාට රිදෙන්න ඉරාජ් කිව්ව කතාව


"මිනිහෙක් අසරණ වුනාම මම දන්නේ නැහැනේ 14000ක් දෙන්න මම share කරනම් කියලා.. - ඒවගේ කුණු පේජ් ඇඩ්මින්ලා ලංකාවේ ඉන්නේ"



ඉරාජ් වීරරත්න දිනෙන් දින සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහකට ලක්වනවා. ඒ ඔහුගේ මියුසික් වීඩියෝ හේතුවෙන්.


ඔහුගේ ගීත වාර්තා පිට වාර්තා තැබූ අතර ඔහුගේ මනමාලි 2 ගීතය මේ දිනවල කාගේත් කතාබහකට ලක් වුන ගීතයක් වුණා.

ඒ එම ගීතය තහනම් වූ ලෙස ප්‍රචාරය වීමත් සමගයි. කෙසේ වෙතත් ඉරාජ් ගීතය අන්තර්ජාලයට මුදා හැරියා.

මේ අතර ඉරාජ් තමන්ට ෆේස්බුක් ඔස්සේ විරෝධය දක්වන ෆේස්බුක් පිටු සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හුවමාරු වනවා.


එම වීඩියෝ පටය පහතින් බලන්න.



www.reader.lk