ටිනාගේ අලුත්ම ටික
නිරුපන ශිල්පිණි Teena Shanell Fernando සම්බන්ධයෙන් පසුගිය කාලයේ කතාබහක් ඇති වුණා. ඒ ඇය රංගනයෙන් දායක වු ගීතමය වීඩියෝ කිහිපයක් හේතුවෙන්.
එම වීඩියෝ පට අන්තර්ජාලයේ ජනප්රිය වූ අතර ඇයගේ නවතම ඡායාරුප පෙළක් අපවෙත ලැබී තිබෙනවා.
එම ඡායාරූප පෙළ පහතින් බලන්න.