ලංකාවේ මිඩියා ඉන්දියාවේ මිඩියා වලට ගහයි

ලංකාවේ මිඩියා ඉන්දියාවේ මිඩියා වලට ගහයි
ඉන්දීය මාධ්‍යවේදීන් සහ ශ‍්‍රී ලංකා මාධ්‍යවේදීන් අතර වූ අපුරු තරගයක් පිළිබද පුවතක් වාර්තා වනවා.


ඒ ඉන්දීය මාධ්‍යවේදීන්ගේ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ ක්‍රිකට් කණ්ඩායම අතරයි.


ඔවුන් පන්දුවාර විස්සයි විස්ස සැහැල්ලු පන්දු ක‍්‍රිකට් තරගයක් පැවැත් වූ අතර එයින් විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ‍්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම සමත් වුණා.

මෙම තරගය කොළඹ සී සී සී ක‍්‍රීඩාංගණයේදී පැවැත් වුණා.




















Sri Lanka Media team beat India Media at CCC grounds 
(15 Players)
India – 175/12 (20 overs): Sunandan Lele 26, R Kaushik 14, Vijay Kumar 14, Kosala Sureshchandra 3/28, Damith Weerasinghe (Papare) 2/39, Vichithra Weerasinghe(Mawbima) 2/25.
Sri Lanka – 177/10 (17.4): Kosala Sureshchandra (SLBC) 33*, Kasun Kelum (NETH FM) 29*, Suminda Tharaka (DERANA) 25*, Sanka Vidanagama (Janayugaya)21, Gaurav Gupta 2/18, S Surjeet 2/24, A Thanushanthan 2/27.
Photo credit - #ThePapareSports

www.reader.lk