යාළුවාගේ පුතාගේ විවාහයට ගිය රන්ජන්ට පෙන්වූ දේ


යාළුවාගේ පුතාගේ විවාහයට ගිය රන්ජන්ට පෙන්වූ දේ

නියෝජ්‍ය අමාත්‍ය වරයෙකු මෙන්ම ජනප්‍රිය චිත්‍රපට නළුවෙකු වන රන්ජන් රාමනායක සමාජ ජාල හරහා දැඩි අවධානයක් දිනාගත් චරිතයක් වී තිබෙනවා.

තම පාසල් මිතුරෙකුගේ, පුතෙකුගේ විවාහයට ගොස් සිදු සිදුවීමක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.

ඒ ඔහුගේ පාසල් මිතුරාගේ පුත්ගේ විවාහයට ගොස් එලෙසම ඔහුගේ මිතුරාගේ විවාහයට ඔහු පැමිණි අයුරු ඡායාරුපයක් මිතුරා පෙන්වා තිබෙනවා. ඒ මිට වසර 29ට පෙරයි.

එම සටහන පහතින් බලන්න.


වසර 29 පෙර ගත් ඡායාරුපය














www.reader.lk