තවත් සරාගී ඡායාරුප පෙළක් අන්තර්ජාලය කළඹයි
කාලයෙන් කාලයට විවිධ ඡායාරුප අන්තර්ජාලය හරහා කතාබහකට ලක් වනවා. එලෙස කතාබහකට ලක් වූ ඡායාරුප පෙළක් පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වුණා.
ඒ ඡායාරූප ශිල්පී හෂාන් පන්නිල රූපගත කල ඡායාරූප පෙළක්. එලෙස සිදු කළ තවත් ඡායාරුප පෙළක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වනවා.
එම ඡායාරුප පෙළ පහතින් බලන්න.