සුමාත්‍රා භූමිකම්පාවෙන් ගාලු මුහුදේ වෙනසක් ? වීඩියෝ සහිතයි


සුමාත්‍රා භූමිකම්පාවෙන් ගාලු මුහුදේ වෙනසක් ? වීඩියෝ සහිතයි

ගාලු කොටුව ආසන්නයේ මුහුදු තීරයේ වෙනසක් සිදු වූ බවට වාර්තා වනවා. ඒ දැනට පැයකට පමණ පෙරයි.


එම වෙනස් වීම ෆේස්බුක් ඔස්සේ පුද්ගලයෙකු වීඩියෝ ගත කර ඇති අතර ඇතැමුන් සදහන් කර ඇත්තේ ගාලු කොටුව මුහුදු ප්‍රදේශයේ මෙම තත්ත්වය සාමාන්‍යය දෙයක් බවයි.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනයෙන් මෙයට බලපෑ ඇති බවට තමන්ට වාර්තා වී නොමැති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කර තිබෙනවා.

අදාල වීඩියෝ පටය පහතින් බලන්න.


www.reader.lk