දීර්ඝ කාලයක් තිබු අනියම් පෙම කෙලවර වු හැටි




දීර්ඝ කාලයක් තිබු අනියම් පෙම කෙලවර වු හැටි

සිය අනියම් බිරිද ඝාතනය අනියම් සැමියෙකු පිලිබඳ පුවතක් ඌව පරණගම දිඹුලන ප්‍රදේශයේන් වාර්තා වනවා.

ඔහු මෙම ඝාතනය කර ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර අනියම් සැමියා සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මියගිය අනියම් බිරිද තම නිවසේ තනියම සිටින විට ඇගේ ගෙල තියුණු ආයුධයකින් කපා මෙම ඝාතනය සිදු කර ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලින් හෙලිව ඇති අතර මෙසේ මිය ගොස් ඇත්තේ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තිදරු මවක්.

මිය ගිය කාන්තාව හා තිදරු පියෙකු වන ඝාතන සැකකරු අතර දීර්ඝ කාලයක් අනියම් සබධතාවයක් තිබී ඇති අතර ඝාතනය සිදුවූ දින යම් කරුණකට ඔවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව ඇති බවද සදහන්.








www.reader.lk