අපිට දුකක් වේදනාවක් මෙතැනදී තියෙනවා - හරින් කිව්ව අමුතු කතාව
විදුලි සංදේශ හා ඩිජිටල් සංවර්ධන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයක් පසුගිය සතියේ කතාබහකට ලක් වුණා.
ඒ සම්බන්ධයෙන් කල විමසීමකදී ඔහු පවසා තිබුනේ ආණ්ඩුව ගෙන ආ කණ්ඩායම ලෙස වැඩි ලෙස බැනුම් අසන්නේ හරින් ඇතුළු කණ්ඩායමක් බවයි.
ඒ සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් ඔහු කියා සිටියා. එම අවස්ථාවේ වීඩියෝ පටය පහතින් බලන්න.
එම සාකච්චාවේ සම්පුර්ණ වීඩියෝ පටය පහතින් බලන්න.