කවුරුත් දන්නේ නැහැ කියු වසරේ ජනප්‍රියතම නළුවාගේ තවත් රූගත කිරීමක්

කවුරුත් දන්නේ නැහැ කියු වසරේ ජනප්‍රියතම නළුවාගේ තවත් රූගත කිරීමක්

පසුගියදා පැවැත්වුණු රයිගම් ටෙලි සම්මාන රාත්‍රියේ දී වසරේ ජනප්‍රියතම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ රුවන් පෙරේරා සම්මානය හිමි කරගත්තා.


ඔහු වසරේ ජනප්‍රියතම නළුවා ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි තුල දැඩි කතාබහක් ඇති වුණා.

ඇතැම් පිරිස් කියා සිටියේ ඔහු නළුවෙකු ලෙස නොදන්නා බවයි. කෙසේ වෙතත් ඒ වන විටත් ඔහු ටෙලිනාට්‍ය මෙන්ම රංගන කටයුතු විශාල සංඛ්‍යාවක් සදහා එක් වී තිබෙනවා.

ඔහුගෙ නවතම රූගත කිරීම් කිහිපයක් පහතින් බලන්න.











www.reader.lk